විකල්පයක විරෝධය

Image captionහදාගත හැකි රටක් අපට ඇත – එකතුවෙමු “ඔක්කොම විකල්ප එකතුවෙමු” “ජනතාව බෙදිලා නැහැ අපිව බෙදන්න එපා” “අපි රට හදාගන්න යන්නේ, එන්න එකතුවෙන්න” වැනි පාඨ සහිත පුවරු රැගත් තරුණ පිරිසක් දිනපතා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටින් සවස 5 සිට 6 දක්වා ගමන් කරන පුද්ගලයෙකුට සුපුරුදු දසුනක් විය හැකිය. මෙම එකතුව සාමාන්‍යයෙන් දකින විරෝධතාවකින් හෝ උද්ඝෝෂණයකින් වෙනස්වන්නේ […]

“පෝට් සිටි “ය නොදකින ජනදුක

“දැන් අපි පාරට වැටිලා ඉවරයි . මේ සියල්ල සිද්ධ වුණේ පෝට් සිටිය නිසයි .අපේ ගෙවල් මුහුදුබත් වුණා. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ” යැයි මීගමුව පිටිපන වෙරළකන්ද ග්‍රාමයේ දිවි ගෙවන ජේසිකා බර්නදෙත් පවසන්නීය. ජේසිකා ඇතුළු සැලකිය යුතු පිරිසකට වෙරළ ඛාදනය තදින් බලපා ඇති අතර මේ වන විටත් ඔවුන්ගේ දේපළ රැසක් මුහුදුබත් වී තිබේ. මෙවැනි ඛේදජනක තත්ත්වයක් […]

ශ්‍රී ලංකාවේ විදෙස් සරණාගතයෝ

ශ්‍රී ලංකාව තුල මේ වනවිට සරණාගතභාවය පතා පැමිණි විදේශිකයින් 1670 දෙනෙකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිකුත් කල නවතම නිල වාර්තාවක දැක්වේ. මේ අතරින් 819 දෙනෙකු දේශපාලන රැකවරණය පතන්නන් (Asylum seekers) වන අතර සෙසු 851 දෙනා සරණාගතභාවය හිමිවූවන් ((Refugees)) වන බවද වාර්තාවේ දැක්වේ. මේ අතරින් 1341 දෙනෙකුම පකිස්ථාන ජාතිකයින් වන […]

The forgotten people: Sri Lankan refugees in Tamilnadu

In recent months, the focus of the media has been on the Rohingya refugees in India. But the plight of Sri Lankan refugees, who have been here for nearly 35 years, appears to have gone out of the public consciousness. The pathetic condition of shelters, restrictions on movement, and limited scope of livelihood opportunities affect […]

බාධක දහසක් මැද ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට ගෙනදුන් “ගිමදු ලක්රු “

”මට කන් ඇහෙනවා අඩුයි … කතා කරන්න අමාරුයි. ඒ වුණාට කප් එක ගෙනාවා. මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම.” ඉහත දැක්වෙන්නේ විස්සයි විස්ස ශ්‍රවණාබාධිත ලෝක කුසලානය ශ්‍රී ලංකාව වෙත දිනා දුන් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ගිමදු ලක්රු මැල්කම් පළ කළ අදහසකි. 2018 T 20 ශ්‍රවණාබාධිත ලෝක කුසලාන තරගාවලියේ දී තරග හතකට […]

මීතොටමුල්ල නාය යාමට , නගර සභාව වගකිව යුතුයි.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්භන්ධ විශේෂ විගණන වාර්තාවේ  දැක්වේ මීතොටමුල්ල කුණුකන්ද නායයාමේ සිද්ධියට කොළඹ මහනගර සභාව වගකිවයුතු බව  ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්භන්ධ විශේෂ විගණන වාර්තාවේ වාර්තාවේ පැහැදිලිවම දක්වා ඇති බව කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල මහත්මිය අවධාරණය කර සිටී, මෙම  වාර්තාව මේ වනවිට නිකුත්වී ඇති නමුත් එහි නිර්දේශ අනුව ක්‍රියාත්මකවීමට නගර සභාව මෙතෙක් කටයුතු කර නොමැති […]

ඉරණතිවු: “අපේ දූපත අපට දෙන්න”

Image captionඉරණතිව් කරා යළි පැමිණි ජනතාව සිය භූමියේ අයිතිය ඉල්ලා සිටිමින් යුද සමයේ ඉරණතිවු දූපතෙන් ඉවත්ව ගිය ධීවර ජනතාව එහි සිය ඉඩම් අයිතිය ඉල්ලා සිටිමින් සිය පාරම්පරික ජනාවාසය කරා යළි ලඟා වූහ. කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් දූපත හැර දමා 1992 වසරේ ඉවත්ව ගිය ජනතාව, දැනට ඔවුන් ජීවත් වෙන ‘ඉරණමාතා’හි සිදු කරන ලද කිතුනු පුද පූජා වලින් […]

ෆේස් බුක් මඩ වලට ගිහානි වීරසිංහ උත්තර දෙයි

පසුගිය දින කිහිපයක සමාජ මාධ්‍ය තුල මා තරම් අපහාස උපහාසයන්ට ලක් වූ කාන්තා චරිතයක් නැතුවා විය යුතුය. මා පෞද්ගලිකවම හඳුනන්නාවූ පුද්ගලයින් පවා මගෙන් කිසිවක් නොවිමසාම මා වෙත එල්ල කල චෝදනා දැක මා විමතියටත් කණගාටුවටත් පත්විය. මාගේ සැමියා ව්‍යාපාරික කටයුත්තකට පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව නියෝජනය කිරීමට වරම් ලැබීය. ඒ මෙරට මුදල් අන් රටකට ගෙනයෑමේ අරමුණෙන් නොව […]

තේ ගසේ කතාව

සිලෝන් ටී (Ceylon tea)‘ ලෙස ලෝකය තුළ ප්‍රසිද්ධ, ඩොලර් සිය ගණනක ආර්ථික වටිනාකමක් සහිත ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ රටේ මුළු ජනගහනයෙන් 5% කට ආසන්න පිරිසක් රැකියාවල නියැළී සිටිති. කඳු බෑවුම්හි වවා ඇති තේ පඳුරුවලින් දළු නෙළා ගැනීමේ පටන්, කර්මාන්තශාලාවන්හි තේ කොළ සැකසීම දක්වා සමස්ත නිෂ්පාදන කාර්යය සඳහා බොහෝ පිරිසක් සහභාගි වෙන අතර එය පරම්පරා කීපයක […]

ලිංගික හිංසනය: “අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න”

සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී සහ ඇතැම්විට සිය නිවසේදීම ලිංගික හිංසනයට ලක්වීම ලොව පුරා විවිධ රටවල වෙසෙන කාන්තාවෝ දිනපතාම මුහුණ දෙන ඉතා කටුක අත්දැකීමකි. වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනවලට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් සමාජවල වෙසෙන අනාරක්ෂිත කාන්තාවන් පමණක් නොවේ; සංවර්ධිත රටවල වෙසෙන සහ ප්‍රසිද්ධ සහ ඉහළ තනතුරු දරන […]