ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කෝටි හයහමාරක මූල්‍ය වංචාවක්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් කෝටි හයහමාරක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ, සංස්ථා තොරතුරු තාක්ෂණ අංශයේ ක්‍රමවේදයට පටහැනැව තෝරාගත් පිරවුම්හල් හිමියන්ගේ සංස්ථා ඉන්වොයිස් පත් අහෝසි කර, පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින්, එස්. ඒ. පී. පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචාවක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට […]

මරණ දණ්ඩනය එපා , ලංකාවේ කීර්ති නාමය අනතුරේ- නොර්වේ , ජර්මනිය අවධාරණය කරයි

ලංකාව තුළ යළි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් එමගින් රටේ කිර්තිනාමය අහිමි විමේ අවධානමක් පවතින බව ජර්මනිය හා නොර්වේ රාජ්‍යයන් අනතුරු අඟවා සිටී. එබැවින් මෙම දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා රජයට අවධාරණය කර සිටින බව නොර්වේ රජය නිකුත් කල නිවේදනයක දැක්වේ. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් රටේ කිර්ති නාමය පමණක් නොව ශ්‍රී ලංකාව මානව හිමිකම් […]

ඇමෙරිකාව සමග වෙළඳ යුද්ධයකට සූදානම් – චීනය

ඇමරිකාව සමගවෙළඳ යුද්ධයකට පැටලීමට චීනයට  අවශ්‍ය නොවන නමුත් අවශ්‍ය නම් සටනකට වුවද තම රට සුදානම් බවත්   ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් ශුවාන් මහතා අවධාරණය කර ඇත. ලංකාවේ චීන තානාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  ඇමරිකාවේ ඇතැම් දේශපාලඥයින්ට වුවමනා ආකාරයට චීනය අයිතිවාසිකම් ලබා දිමට සුදානම් නොමැති බවය. චීනය සහ ඇමරිකාව ආර්ථික ගැටළුවලදි සමානාත්ම පදනමක් මත අවධානය […]

සිව් දෙනෙක්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මකයි

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇත. එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළේය. අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. Share this:

අනවසර විදේශිකයින් පිටුවහල් කෙරේ .

නීති විරෝධීව මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයන් 172 ක්, ලෙබනන් ජාතිකයන් 157 ක් සහ පාකිස්තාන් ජාතිකයන් 936 ක් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත. මෙම විදේශිකයන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට රැුඳී සිටියේ මන්දැයි මෙතෙක් හෙළි වී නැත. මොවුන්ට අමතරව බංගලාදේශ ජාතිකයන් 152 ක් ද මෙරට රැුඳී සිටින බව ආගමන විගමන බලධාරීන් විසින් සොයාගෙන […]

අස්ථාවරත්වයට හේතුව 19 වන සංශෝධනයයි.

වත්මන් දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන්කළේය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රට තුළ නායකයින් දෙදෙනෙකු බිහි වූ බව ජනාධිපතිවරයා  පවසා ඇත. ඉරියේදී ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි […]

අපි බංකලොත් වෙන්නේ නැහැ – ක්‍රිකට් ආයතනය

  ශ්‍රී ලංකා ක්‍රිකට් මාස 9න් බංකොලොත් වන බවට සමාජ මාධ්‍යයවල   පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී . අදාළ සමාජ මාධ්‍යවල පළවී ඇති වාර්තා තම න්‍යාය පත්‍රයට අනුව කටයතු කරන ඉන්දීය ඕපාදූප සහිත වෙබ් අඩවියක පළ වී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් […]

“එක රටක් එක නීතියක්”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුව මසක් ගෙවෙන තැන “රට රකින පරපුර” විසින් සංවිධානය කෙරුණු නිහඬ විරෝධතාව මැයි මස 21 වෙනි දින උදේ 9ට ඇරඹුනේ කොළඹ ලිබර්ටි වටරවුම අසළිනි. පාස්කු ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සිහි කරමින් සංවිධානය වූ මේ විරෝධතාවයේ මුඛ්‍ය තේමාව වූයේ “එක රටක් එක නීතියක්” යන්නය. “රට රකින පරපුර” සාමාජිකයන් මෙන්ම ආරාධිතයන් විශාල පිරිසකගේද, සහභාගීත්වයෙන් […]

easter

පාස්කු ඉරු දින ප්‍රහාරයට අද(21)ට මාසයයි

දිවයිනේ කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්තාන තුනක් ඇතුළු කොළඹ තරු පහේ හෝටල් 3කට එල්ල කල ත්‍රස්ථ ප්‍රහාරයට අද(21) ට මාසයක් ගත වී ඇත. ජාතික තව්හිද් ජමාද් සංවිධානය විසින් මෙම ප්‍රහාර වලට වගකිව යුතු බවට අනාවරණය වී ඇත. මෙම ප්‍රහාරයට ගොදුරු වී දෙස් විදෙස් 300කට අධික පිරිසක් මිය ගිය අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකය. මෙම […]

ජාති ආගම් භේදයක් නැතිව – පැතුම් තොටිලි දරා සිටින ‘කෝවිලේ බෝ ගස‘

  සාමාන්‍යයෙන් බෝගසක අතු අතර එල්ලා – ගැටගසා තිබෙනුයේ ‘අසුවලාගේ අපල දුරුවේවා“ යැයි සඳහන් කොඩි වැල් ය. නමුත් මෙතැන තත්වය හාත්පසින්ම වෙනස් ය. අප සිටින්නේ දෙහිවල විෂ්ණු කෝවිල් මාවතේ පිහිටා තිබෙන වෙන්ගඩේස්වර ශ්‍රී විෂ්ණු කෝවිල තුළ ය. එහි එන බැතිමතුන්ගෙන් නිබඳ පුද සත්කාර ලබන බෝ ගසෙහි අතු පතර එල්ලී තිබෙන්නේ කොඩිවැල් නොවේ. තොටිලි සමූහයකි. ඒ […]