Fourth Group of #MediaCorpLk Fellowship Concludes Successfully

The fourth group of #MediaCorpLk Fellowship which started off last Thursday (6 February) with an inauguration ceremony headed by SDJF Chairperson Prof. Padmasiri Wanigasundera concluded successfully last Tuesday (11). A technical review was also conducted on the MoJos produced by Fellows based on the news value, technical quality and the visuals by K. C. Saranga, […]

බානගල උපතිස්ස හිමියෝ ඉංදියාවේ රයිසිනා ගෝලීය සමුළුව අමතයි.

ඉංදීය විදේශ කටයුතු අමාත්‍යංශය, Observer Research Foundation ආයතනය එක්ව සංවිධානය කළ පස්වන රයිසිනා ගෝලීය කතිකාව සමුළුව (Raisina Dialogue – 2020) පසුගිය දා (16) නවදිල්ලි නුවර දි පැවැත්වුණි. රටවල් සියයක (100) හත්සියයකට ආසන්න (700) ප්‍රධාන  නායකයන්,දේශපාලනඥයන්, විද්වතුන්,මාධ්‍යවේදින්,විෂයානුබද්ධ බුද්ධිමතුන් සහභාගි වූ මෙම සමුළුව ඉංදීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම සමුළුවේ පැවති ප්‍රධාන සැසි පහකි. […]

මහාබෝධි අග්‍රශ්‍රාවක ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය 2019 ඔක්. 12 සහ 13 සපුගස්කන්ද අබේසේකරාරාමයේ දි

යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනමට වසර 40 සපිරීම නිමිත්තෙන් මරදාන අග්‍රශ්‍රාවක මහ විහාරයේ වැඩ සිටි අග්‍රශ්‍රාවක ධාතුන්වහන්සේලා සපුගස්කන්ද අබේසේකරාරාමයේ දි (යොෂීඩා ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේ) 2019 ඔක්. 12 සෙනසුරාදා සහ 13 පෝ දින බැතිමතුන්ට වැදපුදා ගැනීමට කටයුතු සලසා ඇතැයි යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පවසයි . යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පිහිටුවීමටත් , එය සංවර්ධනය කිරීමටත් […]

“පෝට් සිටි “ය නොදකින ජනදුක

“දැන් අපි පාරට වැටිලා ඉවරයි . මේ සියල්ල සිද්ධ වුණේ පෝට් සිටිය නිසයි .අපේ ගෙවල් මුහුදුබත් වුණා. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ” යැයි මීගමුව පිටිපන වෙරළකන්ද ග්‍රාමයේ දිවි ගෙවන ජේසිකා බර්නදෙත් පවසන්නීය. ජේසිකා ඇතුළු සැලකිය යුතු පිරිසකට වෙරළ ඛාදනය තදින් බලපා ඇති අතර මේ වන විටත් ඔවුන්ගේ දේපළ රැසක් මුහුදුබත් වී තිබේ. මෙවැනි ඛේදජනක තත්ත්වයක් […]

ප්‍රංශ ජනරජයේ සහයෝගීතාවෙන් කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන 06 ක් සංවර්ධන කිරීමට පියවර

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික සංවර්ධන,පශු සම්පත්,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ්‍ය මඟින් දේශීය දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, ප්‍රංශ ජනරජයේ ණය ආධාර මත කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන 06 ක් සංවර්ධන කිරීම සඳහා වු ගිවිසුම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික සංවර්ධන,පශු සම්පත්,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ්‍ය ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර සහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් […]

පරිසර සංරක්ෂණය ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ තිරසාර අංගයක්

පරිසරය සංරක්ෂණය කිරීම සහ පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම දීර්ඝ ඉතිහාසයක් කරා දිව යන අතර, පරිසරය ජාතික සංවර්ධනයේ  තිරසාර අංගයක් බවට පත් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති බව, ජිනීවා නුවර පැවති 2019 ලෝක වනජීවි සැමරුම අමතමින් ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ්‍.එල්.ඒ. අසීස් මහතා පැවසීය. ‘ලෝකය සහ එහි ජනතාව වෙනුවෙන් දිය […]

Japan supports the enhancement of Sri Lanka’s Maritime Environment Protection

    Japan Coast Guard experts conduct Oil spill Incident Management training for Lankan counterparts   An expert team of five Japan Coast Guard (JCG) officials including the national strike team members specialized in combatting oil spill incidents was dispatched to Sri Lanka for the period of February 4 to February 17 to conduct technical […]

යහමගට ගුරු ඔවදන් – ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ.

සමාජයට වැඩදායී දරුවකු හදන්න දෙමාපියන් වගේම ගුරුවරයාගේ සහයත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා . දෙමාපියන් තම කුඩා දරුවාගේ සුරතලය , ආදරය විඳින අතරේදී , ඔහුගේ වැරදි හැසිරීම් රටා , දකින්න අකමැතියි. දැක්කත් ඒවා නොදැක්කා වගේ ඉන්න බලනවා , එහෙම නැතිනම් ඒවා වැරදි ලෙස පිළිගන්න මැලි වෙනවා.  ” අනේ තාම නොදරුවොනේ ‘ කියමින් දරුවන්ගේ වැරදිවලට ඇස වසාගන්න එක […]

ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේදී පරිසර දූෂණ පාලනය හා පාරිසරික බලපෑම අවමකිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ජයිකා සහය

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA – ජයිකා) මෙරට මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව පසුගියදා ක්‍රියාත්මක කළ සම්මන්ත්‍රණයකදී ‘ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේදී පරිසර දූෂණ පාලනය හා පාරිසරික බලපෑම අවමකිරීම’ යන ව්‍යාපෘතියට අදාළ තම සොයාගැනීම් සහ නිර්දේශ ඉදිරිපත් කෙරිණි. ජයිකා ආයතනය විසින් 2017 පෙබරවාරි මස සිට 2019 පෙබරවාරි දක්වා ශ්‍රී ලංකාව තුළ මෙම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබිණි.  කුරුණෑගල, රත්නපුර […]

TOWARDS A FUTURE-READY SRI LANKA

The Citra Social Innovation Lab, co-developed by the Ministry of Science, Technology and Research and the United Nations Development Programme, was officially launched under the auspices of Prime Minister Ranil Wickremesinghe in Colombo today. As Sri Lanka’s first Public Sector Innovation Lab, Citra works to strengthen institutions, build capacities of the public sector, and re-engineer […]