Has TNA out-lived its ‘shelf-life’?

Despite some social media enthusiasts urging TNA’s international spokesperson and parliamentarian, M A Sumanthiran, to contest the presidential elections and some among them even betting a 20-per cent vote-share for his candidacy, the party or the Alliance may actually be going downhill. By putting all its eggs in the Ranil basket, the party may have […]

Think for the nation, act for the person!

Now that the nomination process for the 16 November presidential polls are behind the nation, at least one thing has become clear and sure. Whoever wins the polls, incumbent Maithripala Sirisena would not be there – unless of course, he sees reason to ‘impose’ emergency for reasons beyond the comprehension of the nation’s higher judiciary […]

Sirisena decides to support Gota;

The Sri Lanka Freedom Party will support the candidature of Gotabaya Rajapaksa and his symbol Pohottuwa (Lotus Bud) without conditions, its leader, President Maithripala Sirisena declared last night. He told Sri Lanka Podujana Peramuna (SLPP) leader Mahinda Rajapaksa, candidate Gotabaya Rajapaksa and Nationnal Organiser Basil Rajapaksa that there would be no conditions for the presidential […]

“ගෝඨා” හමුවේ ඇති අභියෝග

ශ‍්‍රී ලංකා පොදුජන ජාතික සම්මේලනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ”එදා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදී කිසිදු බාහිර බලවේගයකට බාධා කරන්නට මා ඉඩ දුන්නේ නැහැ. මගේ රටට එරෙහි වන කිසිවකුට මා හිස නැමුවේ නැහැ. අනාගතයේදීත් මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තබන්නට මා කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ.” ‘ස්වෛරීත්වය’ යන පදය ඔහු විසින් තවත් තැනෙක […]

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි – නලින් ද සිල්වා

පූජිත ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධව නඩු පවරලා. ඒ ගැන නඩුව ඉවරවන තුරු කතා කරන්න බැහැ. එහෙත් මේ නඩුව මෙසේ පැවරෙන්නේ දේශපාලන කුලල් කා ගැනීම නිසා. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුව (මෙයට ඊනියා යන පදය එක් කරන්නේ ඇයි ද යන්න කලින් ලිපියක කියා ඇති) පත් නොකරන්න මේ නඩු පැවරෙන එකක් නැහැ. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති […]

රවීට එරෙහිව තවත් නඩුවක් ?

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2018 වසරේ පවත්වන ලද කළමනාකරණ සහකාර විභාගයෙන් සමත්වූවන්ට එම පත්වීම් ලබා නොදී වෙනත් පිරිසකට  එම පත්වීම් ලබාදීමට අමාත්‍ය රවී කරුණානායක මහතා පියවර ගැනීම නිසා තමන්ට දැඩි අසාධාරණයක් වූ බව පවසමින් , අදාළ විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර ඇත. දැනට පත්වීම් ලබාදී ඇති පිරිසගේ පත්වීම් බලරහිත කරන ලෙසට රීට් […]

අසාද් සාලි ආණ්ඩුකාර ධූරයෙන් වහා ඉවත් කළ යුතුයි. හිටපු පළාත් සභා මන්තී‍්‍රවරු කියති.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ ප‍්‍රකාශ සහ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා  රාජගිරිය කොටුවේගොඩ, ගැමුණු මාවතේ පිහිටි ජාතික කි‍්‍රයාකාරී මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍රවරුන් වන නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, නීතිඥ අරුණ දීපාල්, රංගන ශිල්පි උදාර රත්නායක, හිටපු මන්තී‍්‍රනි නිරෝෂා අතුකෝරළ යන අය සහභාගි විය. මෙහිදී අදහස් දක්වමින් නිශාන්ත […]

තේරුම් ගැනීම විස්තර කිරීම අනාවැකි කීම හා ඥානසාර හාමුදුරුවෝ – නලින් ද සිල්වා

මා දිනපතා මේ ලෙස  ලියන එක චම්පකවාදීන්ට හා හිටපු චම්පකවාදීන්ට ප්‍රශ්නයක් වෙලා. මොවුන් විවිධ තැන්වල ලැගුම් ගත් අය. ඇතැමුන් පශ්චාත්නූතනවාදී අදහසුත් තම අදහස් බවට පත් කර ගත්තා. ඒ අදහස්වල අසාර්ථකබවත් ඒවාට රටේ කිසිම තැනක් නැති වීමත් හේතුකොටගෙන ඔවුන්ට පමණක් නොව ඒ අදහස් පසුපස ගිය සුවාදීනයන්ටත් අද ඒ අදහස් අත් හරින්න වෙලා. ඔවුන් අද ඒ සාහිත්‍යයෙන් […]

ත්‍රස්තවාදය මැඩලන්න , බුද්ධි අංශ ශක්තිමත් කලයුතුයි – දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක්

“රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක් නිලන්ත ඉලංගමුව සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි. මුලින්ම, අපේ පාඨකයන්ට ඔබ කවුදැයි කියන්න. මම “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥයෙක්. මගේ විෂය කලාපය වෙන්නේ, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව. මම වෘත්තිය පුහුණුව ලබලා තියෙන්නේ මානව විද්‍යාඥයෙක් විදිහට. දැනට මගේ සේවා ස්ථානය ඉන්දුනීසියාව. මං පොත් දෙකක් ලියලා තියෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව […]

පාර්ලිමේන්තුවේ 225 ටම ජනතාවගෙන් විශ්වාස භංගයක්.- ඇමති චම්පික රණවක

ත‍්‍රස්තවාදය මැඩලීමේ නව නීති සම්පාදනය නොකළහොත් පාර්ලිමේන්තුවේ 225 ටම ජනතාවගෙන් විශ්වාස භංගයක්. – ඇමති චම්පික රණවක ·        “අරාබිකරණය වෙච්ච මුස්ලිම් ප‍්‍රජාවක් නෙමෙයි අපට  ඕනේ, ශ‍්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාවක්.” මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ කිඹුලාවල මංසන්දියේ ඉදිකරනු ලැබූ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ […]