සහල් – ‍පොල් මිල ජනතාවට දරන්න අමාරුයි

දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවන වියදම මේ වනවිට මෙරට ‍පොදු ජනතාවට මහත් වූ හිසරදයක් බවට පත්ව ඇත. මෙහිදී ‍පොදු ජනතාව වැඩි වශයෙන්ම ඇඟිල්ල දිගුකර සිටිනුයේ රජය වෙතය. මෙම ජීවන වියදම ඉහළ යාම පාලනය කරලීම සඳහා රජය වහා යම් පියවරක් ගත යුතු බව මෙරට සාමාන්‍ය ‍පොදු ජනතාවගේ මතය වී ඇත. මේ අනුව මෙවර කැබිනට් මණ්ඩල […]

ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වල වෙනම ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයට වාසි තැන්වල එකට ඉල්ලමු – ඩිලාන්ගෙන් අලුත් යෝජනාවක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මංගල රැලිය පසුගිය සඳුදා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල විල්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. රැස්වීමේ සංවිධාන කටයුතු භාර වී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන කුමාර වෙල්ගමට සහ තේනුක විදානගමගේටය. රැස්වීමේ සංවිධාන කටයුතු සූදානම් කරමින් පවතින අතරතුර තේනුකට දැනගන්නට ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ […]