කව්ද මේ තව්හිත් ජමාත් ?

ජාතික තව්හිත් ජමා’අත් සංවිධානය (NTJ) ගැන වැඩි තොරතුරක් සඳහන් නොවේ. නමුත් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පළ වන මාධ්‍ය වාර්තා අනුව ව්‍යාකුලත්වය වර්ධනය වී ඇත්තේ නිතරම එම සංවිධානය ඉන්දීය කණ්ඩායමක් වන තමිල්නාඩු තව්හීඩ් ජමා’අත් (Tamil Nadu Tawheed Jama’ath) සමග පටලවා හඳුන්වා ගැනීමයි. එසේම ජාතික තව්හිත් ජමා’අත් (NTJ) මෙම ප්‍රහාර එල්ල කළ බවට සේනාරත්න ඇමතිවරයා පැවසු බවට […]

මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම, හා රටේ ආරක්‍ෂාව –

සිදු වූයේ කුමක් ද යන්න දැන් ටික ටික පැහැදිලි වෙනවා. ඒ සිදු වූදේ ගැන අප සියලු දෙනා ම කණගාටු විය යුතුයි. ලජ්ජා විය යුතුයි. අවුරුදු තිහක පමණ දෙමළ ත්‍රස්තවාදයකින් පසු, එය පරාජය කිරීමෙන් පසු, අප සියලු දෙනා ම පරාජය වූයේ කොහොම ද? අපට ජාතියක් ලෙස කටයුතු කිරීමට තේරෙන්නේ නැහැ. එය තරමක කාලයක සිට එන ප්‍රශ්නයක්. […]

බුද්ධි අංශ “අනතුරු ඇඟවීම්” සහ ආණ්ඩුවේ ප්‍රතිචාරය

  ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පිපිරීම් සිදුවීමත් සමග සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. ඒ සම්බන්ධයෙන් ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ […]

‘කොහා’ ගැන මේ කරුණු දැන සිටියා ද?

Image captionසුදු පුල්ලි සහිත කෙවිලිය (වම් පසින්) සහ කොහා “කොහෝ…කොහෝ… කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ…“ ජන ක්‍රීඩා, අලුත් ඇඳුම්, කැවිලි පෙවිලි, නෑගම් තරමට ම කොහාගේ නාදය සහ අලුත් අවුරුදු උත්සව සමය අතර ද පවතින්නේ නොනිමි බැඳීමකි. අවුරුදු උත්සව සමය ආරම්භ වීමත් සමග ඒ වෙනුවෙන් නිර්මාණය වූ ගීත මෙන් ම වෙළෙඳසල්වල […]

කුල භේදයට සංඝ සමාජයේ ඉඩක් තිබේ ද?

බුදු දහම හා කුල භේදය පිළිබඳව මේ වනවිට මෙරට තුල විශාල කතාබහක් මතුව ඇත.  සංඝ සමාජය තුල කුල භේදයට ඉඩක් ඇත්ද යන්න පිළිබඳවද මේ වනවිට සමාජ මාධ්‍ය තුල පවා විශාල කතාබහක් මතුව ඇත. කෙසේ වෙතත් බුදුන් දේශනා කල සුත්ත  නිපාතයේ වසල සූත්‍රයේ නම්  සඳහන්වන්නේ “උපතින් කිසිවෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන අතර යම් පුද්ගලයෙකු වසලයෙකු හෝ […]

ඉන්දීය සාගරයේ බල අරගලය හා ශ්‍රී ලංකාව

ලෝකයේ විවිධ රටවල් අතර පවතින ද්විපාර්ශවික හා බහුපාර්ශවික සබඳතා , එනම් ජාත්‍යන්තර සබඳතාවන්හි වැදගත්කම හා වටිනාකම කලින් කලට වෙනස්වේ. ඊට සමාජ , ආර්ථික දේශපාලනික මෙන්ම භූ විද්‍යාත්මක සාධක පවා ප්‍රබලව බලපාන බව නොරහසකි. උදාහරණයක් ලෙස කලකට ඉහතදී ලෝකයේ වැදගත්ම සාගරය වූයේ අත්ලාන්තික් සාගරයයි. පසුව කෙමෙන්වි එම තත්වය වෙනස්සි විය . පසුව ,විසි වෙනි සියවස පමණ […]

පිය පුතු බැඳීම රැක ගන්න ඔබ සිතුවාද……….

පුතාලා වැඩිපුර ආදරේ අම්මලාටලු. තාත්තලාගේ ආදරේ දරුවන්ට පෙනෙන්නේ නැතිලු. දරුවන් තමන්ගේ සියලු දේ පවසන්නේ අම්මලාටලු. ඒ දරුවන්ට වඩාත් සමීප අම්මා නිසාලු. සමාජයේ පවතින විවිධ මත අතර, මාපිය දූ දරු සබඳතා පිළිබඳව බොහෝවිට මෙලෙස විග්‍රහ වෙනවා ඔබ කොතෙකුත් අසා ඇති. නමුත් එය එසේමද? එලෙස නොවන අවස්ථා ඇත්තේම නැතිද? දරුවන්ට අම්මාට වගේම තාත්තාටත් සමීප වෙන්න බැරිද? මගේ […]

දුමින්ද සිල්වා බැලීමට ගොස් වැඩ තහනමට ලක්වූ විනිසුරුවරිය ගැන ඇගේ මිතුරියකගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්.

(පහත දැක්වෙන්නේ ඇමෙරිකාවේ පදිංචි  තරින්දි හෙම්බාදුර ද සිල්වා මහත්මිය විසින් freemedia.lk වෙබ් අඩවිය වෙත එවූ ලිපියකි . සැමවිටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අප එම ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව පළකර සිටිමු. කෙසේ වෙතත් මෙම ලිපියේ අන්තර්ගත කරුණු වල සම්පූර්ණ වගකීම ලියුම්කාරිය සතුවේ.)   “මා මේ ලිපිය ලියනුයේ ඇමරිකාවේ සිටය. මෙය ලිපිය ලිවීමට  හේතුපාදක වූයේ […]

යහමගට ගුරු ඔවදන් – ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ.

සමාජයට වැඩදායී දරුවකු හදන්න දෙමාපියන් වගේම ගුරුවරයාගේ සහයත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා . දෙමාපියන් තම කුඩා දරුවාගේ සුරතලය , ආදරය විඳින අතරේදී , ඔහුගේ වැරදි හැසිරීම් රටා , දකින්න අකමැතියි. දැක්කත් ඒවා නොදැක්කා වගේ ඉන්න බලනවා , එහෙම නැතිනම් ඒවා වැරදි ලෙස පිළිගන්න මැලි වෙනවා.  ” අනේ තාම නොදරුවොනේ ‘ කියමින් දරුවන්ගේ වැරදිවලට ඇස වසාගන්න එක […]