විකල්පයක විරෝධය

Image captionහදාගත හැකි රටක් අපට ඇත – එකතුවෙමු “ඔක්කොම විකල්ප එකතුවෙමු” “ජනතාව බෙදිලා නැහැ අපිව බෙදන්න එපා” “අපි රට හදාගන්න යන්නේ, එන්න එකතුවෙන්න” වැනි පාඨ සහිත පුවරු රැගත් තරුණ පිරිසක් දිනපතා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටින් සවස 5 සිට 6 දක්වා ගමන් කරන පුද්ගලයෙකුට සුපුරුදු දසුනක් විය හැකිය. මෙම එකතුව සාමාන්‍යයෙන් දකින විරෝධතාවකින් හෝ උද්ඝෝෂණයකින් වෙනස්වන්නේ […]

“පාර්ලිමේන්තුව කල් තැබුවත් විසුරුවා හැරීමේ අදහසක් නෑ”

Image copyrightGETTY IMAGESImage captionජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනපේක්ෂිත පියවරක් ගනිමින් හදිසියේම පාර්ලිමේන්තුව කල් තබනු ලැබීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතී. බ්‍රහස්තින්දා රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සැසි වාරය වහාම කල් තබන බව නිවේදනය කළේය. කල් තැබීමෙන් අනතුරුව යළිත් වරක් පාර්ලිමේන්තුව කැඳවනු ලබන්නේ ලබන […]

කව්ද මේ , ජෛන මහාවීර ?

ලෝකයේ පහළ වූ මහා පුරුෂයන් අතර මහාවීර ශාස්‌තෘවරයාණන්ගේ නම දැඩි ගෞරවයෙන් යුතුව ලියවී ඇත. ඔහු ජෛන ධර්මයට අනුව විසිහතර වැනි ජෛන ශාස්‌තෘවරයා ය. ඊට පෙර එවැනි ශාස්‌තෘවරයන් විසිතුන්දෙනකු පහළ වූ බව කියෑවේ. අදින් අවුරුදු දෙදහස්‌ හයසීයකට පමණ පෙර ඉන්දියාවේ බිහාරයේ වේසාලි සමූහාණ්‌ඩුව තිබිණ. එහි කුංඩග්‍රාම නමින් එක්‌ නගරයක්‌ විය. ඒ නගරයේ අධිපතියා වූයේ සිද්ධාර්ථ නමැති […]

බොදු බල සේනාවේ සැඟවුණු න්‍යාය පත්‍ර

ත්‍රස්‌තවාදය නැති රටේ අන්තවාදී කල්ලි උපරිමයට ජනාවාරි 08 වැනිදායින් පසු රට වෙනුවෙන් පෙනී සිටි බලවේගවලට වුනේ මොකද ? සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින යහපාලන ආණ්‌ඩුවක්‌ බොදුබල සේනා සංවිධානය සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ යෑයි සමහර අය කියයි. නමුත්, අද ලෝකය පුරාම ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙන්නේ බෞද්ධ අන්තවාදය නොව මුස්‌ලිම් අන්තවාදයයි. මුස්‌ලිම් රටවලට මෙන්ම මුස්‌ලිම් නොවන රටවලටද, ඉස්‌ලාමීය […]