ජාති ආගම් භේදයක් නැතිව – පැතුම් තොටිලි දරා සිටින ‘කෝවිලේ බෝ ගස‘

  සාමාන්‍යයෙන් බෝගසක අතු අතර එල්ලා – ගැටගසා තිබෙනුයේ ‘අසුවලාගේ අපල දුරුවේවා“ යැයි සඳහන් කොඩි වැල් ය. නමුත් මෙතැන තත්වය හාත්පසින්ම වෙනස් ය. අප සිටින්නේ දෙහිවල විෂ්ණු කෝවිල් මාවතේ පිහිටා තිබෙන වෙන්ගඩේස්වර ශ්‍රී විෂ්ණු කෝවිල තුළ ය. එහි එන බැතිමතුන්ගෙන් නිබඳ පුද සත්කාර ලබන බෝ ගසෙහි අතු පතර එල්ලී තිබෙන්නේ කොඩිවැල් නොවේ. තොටිලි සමූහයකි. ඒ […]

බාධක බිද ජීවිතය ජයගන්නා යාල්පානමේ වාසුකී.

  යුද්ධය නැමැති ඒ අදුරු වලාකුළ මැකී ගොස් වසර 10 ක් පමණ ගත වුවද ඒ අදුරු වළාකුලේ අමිහිරි මතකයන් සම්පුර්ණයෙන්ම අමතක කළ නොහැකි හා ඒ මතකයන් තුල ජීවත්වෙමින් කදුළු සමග ගනදෙනු කරන පිරිස් අදටත් නැතුවාම නොවන බවට සාක්ෂි ඇති තරම්ය. පේදුරු තුඩුවේ වාසුකී ගේ කතාව ද ඉන් එක් කතාවකි. නමුත් ඇය සුවිශේෂී වනුයේ කදුළු පිසදා නැගී සිටීමට වෙර දරන […]

නවගත්තේගම කියවමු.

(මගේ ලෝකේ මං හිටිය ක්ෂීර පථ තුනකට විතර එහායින් සයිමන් මහත්තයා හිටියේ. ” – ජනක ජයසිංහ) කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය දිනෙක ඉතා වැදගත් කටයුත්තක් සිංහල අධ්‍යයන අංශය මගින් සිදු කෙරිණි. ඒ සයිමන් නවගත්තේගම සම්බන්ධ ව ප්‍රසිද්ධ කතිකාවක් ඇති කිරීමෙනි. මාධ්‍යවේදී ජනක ජයසිංහ, නාට්‍යවේදී එඩ්වඩ් චන්ද්‍රසිරි හා සංගීත අධ්‍යක්ෂක රංජිත් යාපා ද අල්විස් යන දේශකයන්ගේ අදහස් […]

කොළඹ මහනගර සභාවේ මූල්‍ය ත්‍රස්තවාදය

කොළඹ මහා නගර සභාව රජයේ පිළිගත් ප්‍රසම්පාදන මාර්ගෝප සංග්‍රහයට පිටින්  කසල කොන්ත්‍රාත්තු  පිරිනමන බවට නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය චෝදනා කර සිටී.   මේ කොන්ත්‍රාත්තු වලට අදාළ  ටෙන්ඩරයන වරින් වර  නැවත නැවතත්  පරණ ආයතනයමට ලබාදෙන බවත් .මෙට  මහා ත්‍රස්තවාදයක් වන බවත් ශර්මිලා ගෝනවල මහත්මිය පසුගියදා පවතී සභා රැස්වීමේදී අවධාරණය කර සිටියාය.   මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ […]

“ප්‍රහාර ගැන යම් තොරතුරු කලින් ලැබී තිබුනත් නිසි අවධානය යොමු වී නැහැ”

ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. “මේ පිළිබඳ තවදුරටත් කරුණු පරීක්ෂා කර බැලිය යුතුයි. මා ඇතුළු ඇමතිවරු දැනුවත් වී නොතිබීමත් ඊට අදාළ කාරණයක්. නමුත් පළමුව කළ යුත්තේ රට අස්ථාවරභාවයට පත්වීමට ඉඩ නොදී සියලු කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමයි. මේ පිළිබඳ […]

කළු ගඟට කරදිය එක්වෙයි – නල ජලය බීමට නුසුදුසු වේ.

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට නිකුත් කෙරෙන ජලය තවදුරටත් පානය කිරීම සඳහා නොසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවා සිටී. එහි සභාපති කේ.එච් අන්සාර් මහතා පෙන්වාදෙන්නේ ලුණු මිශ්‍ර එම ජලය බීමට නොසුදුසු වුවත් තවදුරටත් සෙසු කටයුතු සඳහා නොසුදුසු නොවන බවය. එම ප්‍රදේශවල පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස […]

ජලසම්පාදනයේ වංචා දූෂණ ගැන ජනපති කොමිසමට පැමිණිලි

  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800ක පමණ මූල්‍ය වංචාවක් කර ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ නමට දැනට මරණ දඬුවම නියම […]

උෂ්ණාධික කාලගුණයෙන් ආරක්ෂාවීමට වෛද්‍ය උපදෙස්

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ තෑගී බෝග සහ නිවසට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකු නිවසින් බැහැර යති. එලෙස වැඩි දෙනෙකු කඩ සාප්පු වෙත යන්නේ රට පුරා උෂ්ණාධික කාලගුණයක් පවතින අතරතුරදීය. විදුලි කප්පාදුව හේතුවෙන් වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතයට ද බාධා එල්ල වී ඇත. උත්සව සමයේ කාර්යබහුල ඔබ සහ පවුලේ සාමාජිකයන් […]

Japanese culture showcased at the LNBTI Japanese Day

Beautiful bamboo trees line the side of the auditorium, creating a cooling canopy for the audience. Origami storks, colorful paper fans, paper flowers of dazzling hues, and Japanese flags hang from the ceiling and adorn the walls. Kandyan dancers usher in the guests of honor, while the attendees look on. The Japanese Day for 2019 […]

ජයිකා ආයතනය, ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කරගැනීමේ පුළුල් සංවාදයකට එළඹෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA-ජයිකා) පසුගියදා කොළඹදී පැවැති සම්මන්ත්‍රණයක් අතරතුරදී ‘ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කිරීමේ වැදගත්කම’ පිළිබඳව තම අත්දැකීම් හුවමාරු කරගැනීමට පියවර ගත්තේය. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් හා එක්ව ජයිකා ආයතනය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද, ශ්‍රී […]