තුසිත සිල්වාගේ ” යතුරු හිලෙන් බලන්න”

වත්මන් සමාජය තුල අප බොහොදෙනා පීඩා විඳින විවිධාකාර මානසික පීඩනයන්ට , මානසික රෝගයන්ට , වේදිකා නාට්‍යය ඉතා සුදුසු ප්‍රතිකාරයක් වන බව මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රකාශ කර සිටී. බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ ප්‍රහසන නාට්‍යකරුවකු වන රේ කූනි ගේ ” two into one ” නාට්‍යය ඇසුරින් නෂ්පාදනය කෙරෙන ” යතුරු හිලෙන් බලන්න ” වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙලට […]

මතීෂට උපන් ගමෙන් උපහාර

දකුණු අප්‍රිකාවේදී  පැවති 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ලෝකයේ වේගවත්ම පන්දුව සටහන් කරමින් ලොව පුරා ක්‍රිකට්  ලෝලීන්ගේ අවධානය දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රිකට් ක්‍රීඩක මතීෂ අනුශාල් පතිරණගේ එම දක්‍ෂතාවය  , ඇගයීම වෙනුවෙන්වූ විශේෂ උත්සවයක් පසුගියදා මහනුවරදී පැවැත්වින. මධ්‍යම පළාත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කේ .කැකුලන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී මෙම උත්සවය සඳහා  ,ප‍්‍රවීනයන්ගේ […]

“හොරු නැති පාර්ලිමේන්තුවක් හදමු” – ආචාර්ය බුද්ධික අධිකාරී

(පැතුම් වික්‍රමරත්න ,) එළඹෙන මැතිවරණයෙදී  දූෂිතයින්ට , හොරුන්ට වංචාකරුවන්ට නාමයෝජනා ලබානොදීමට සියලු දේශපාලන පක්‍ෂ වගබලාගත යුතු බව  සිංහලදීප ජාතික පෙරමුණ අවධාරණය කර සිටී . මෙවැනි දූෂිතයින්ට , හොරුන්ට නාම යෝජනා නොදෙන ලෙස දේශපාලන පක්‍ෂ වෙත බලකිරීමට මහජනතාවද පියවර  ගතයුතු බව සිංහල දීප ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක අචාර්ය බුද්ධික අධිකාරි මහතා සඳහන් කර සිටී . […]

Fourth Group of #MediaCorpLk Fellowship Concludes Successfully

The fourth group of #MediaCorpLk Fellowship which started off last Thursday (6 February) with an inauguration ceremony headed by SDJF Chairperson Prof. Padmasiri Wanigasundera concluded successfully last Tuesday (11). A technical review was also conducted on the MoJos produced by Fellows based on the news value, technical quality and the visuals by K. C. Saranga, […]

ශරීරය දෙස ධනාත්මකව බලමු

මහත කතුන්ගේ විලාසිතා ගැනත් නිරූපණ ක්‍ෂේත්‍රයේ ඔවුන්ට අද පවතින අවස්ථා ගැනත් , වගේම තමන්ගේ ශරීරය ගැන ධනාත්මකව හිතන ආකාරය ගැන ගිහානි වීරසිංහ freemedia.lk වෙබ් අඩවියට අදහස් දැක්වූ අයුරු,

වීදි සිතුවම් රැල්ලේ ගුණ – අගුණ

පොදු බිත්ති සහ තාප්ප මත සිතුවම් ඇඳීම මේ වනෛව්ට  ශ්‍රී ලංකාව පුරා  රැල්ලක් වෙමින් පවතී. කලාත්මක ප්‍රකාශනයක් ලෙස පොදු ස්ථාන හෝ පෞද්ගලික ගොඩනැගිලි සහ දුම්රිය පෙට්ටි මත අවසරයකින් තොරව තබන සටහන් හෝ සිතුවම් ග්‍රැෆිටි ලෙස හැඳින්වේ. ඒ සඳහා මහජනයා නිතර යනෙන ස්ථාන තෝරා ගනු ලබන්නේ සිය පණිවුඩය වැඩි පිරිසක් අතර ජනගත කිරීමේ අරමුණෙනි. බොහෝ විට […]

මේ සිහළ භුමියේ ඕනෑම තැනක අපවත්වූ හිමිනමක් ආදාහනය කල හැක – සිංහළ වීර විදහන.

පසුගිය 22 දින පිළිකා රෝගී තත්වකින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අපවත් වූ නයාරු ගුරුකන්ද රජමහ විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන් වන කොළඹ මේධාලංකාරකිත්ත නාහිමියන්ගෙ දේහය එම විහාරස්ථානයේ තබා ගැනීම සහ ආදාහනය කිරීමට එරෙහිව එම විහාරස්ථ භුමියේ පවතින නයාරු නිරාවිය පිල්ලයර් කෝවිලේ පාලක සභාව සහ ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසියේ සිදු කල පැමිණිල්ලක් මත මුලතිව් […]

පෝර්ට් සිටි වැනි කෘතීම නගරයක මළ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැටළුවක්

දැවැන්ත පාරිසරික ප‍්‍රශ්න ද, සාගර ජෛව ප‍්‍රජාවට සිදුවන වන බලපෑම් ද, ධිවර රැකියාවට එරෙහි ප‍්‍රශ්න ද ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් චීන ව්‍යාපෘතියක් වන පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඇරඹිමත් සමග මතුවිය.මෙි වන විට එම ව්‍යාපෘති⁣ය මගින් සිදුකරන ගල් හා වැලි දමා භුමිය ගොඩකිරීමේ කටයුතු අවසන් බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් තවමත් මෙහි විසඳා ගැනිමට නොහැකි පාරිසරික ගැටළු බෙහෝය.මේ […]

ගොවියෙකුගේ ඉරණම – සැබෑ ගොවියකුගේ ඇසින් …

ශ්‍රී ලංකාවේ දිලිදුම ජනයා හැටියට පත් වන්නේ  ගොවි ජනතාවයි. ඒ මක්නිසාද යත් වී ගොවියා ගත්කල මේ රටේ වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට ගොවියාට යන වියදම සාමාන්‍ය වශයෙන් රුපියල් 28ක් පමණි. වී නිෂ්පාදනය කරන ගොවියාට දීමට සිදුවන්නේ රුපියල් 31 වැනි මුදලකටය. සාමාන්‍යයෙන් අක්කර 1 කින් වී කිලෝ 3000ක්  ලබා ගත හැකි වන අතර ඒ නිසා ගොවියා […]