ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කෝටි හයහමාරක මූල්‍ය වංචාවක්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් කෝටි හයහමාරක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ, සංස්ථා තොරතුරු තාක්ෂණ අංශයේ ක්‍රමවේදයට පටහැනැව තෝරාගත් පිරවුම්හල් හිමියන්ගේ සංස්ථා ඉන්වොයිස් පත් අහෝසි කර, පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින්, එස්. ඒ. පී. පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචාවක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට […]

විකල්පයක විරෝධය

Image captionහදාගත හැකි රටක් අපට ඇත – එකතුවෙමු “ඔක්කොම විකල්ප එකතුවෙමු” “ජනතාව බෙදිලා නැහැ අපිව බෙදන්න එපා” “අපි රට හදාගන්න යන්නේ, එන්න එකතුවෙන්න” වැනි පාඨ සහිත පුවරු රැගත් තරුණ පිරිසක් දිනපතා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටින් සවස 5 සිට 6 දක්වා ගමන් කරන පුද්ගලයෙකුට සුපුරුදු දසුනක් විය හැකිය. මෙම එකතුව සාමාන්‍යයෙන් දකින විරෝධතාවකින් හෝ උද්ඝෝෂණයකින් වෙනස්වන්නේ […]

“පෝට් සිටි “ය නොදකින ජනදුක

“දැන් අපි පාරට වැටිලා ඉවරයි . මේ සියල්ල සිද්ධ වුණේ පෝට් සිටිය නිසයි .අපේ ගෙවල් මුහුදුබත් වුණා. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ” යැයි මීගමුව පිටිපන වෙරළකන්ද ග්‍රාමයේ දිවි ගෙවන ජේසිකා බර්නදෙත් පවසන්නීය. ජේසිකා ඇතුළු සැලකිය යුතු පිරිසකට වෙරළ ඛාදනය තදින් බලපා ඇති අතර මේ වන විටත් ඔවුන්ගේ දේපළ රැසක් මුහුදුබත් වී තිබේ. මෙවැනි ඛේදජනක තත්ත්වයක් […]

“ගෝඨා” හමුවේ ඇති අභියෝග

ශ‍්‍රී ලංකා පොදුජන ජාතික සම්මේලනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ”එදා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදී කිසිදු බාහිර බලවේගයකට බාධා කරන්නට මා ඉඩ දුන්නේ නැහැ. මගේ රටට එරෙහි වන කිසිවකුට මා හිස නැමුවේ නැහැ. අනාගතයේදීත් මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තබන්නට මා කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ.” ‘ස්වෛරීත්වය’ යන පදය ඔහු විසින් තවත් තැනෙක […]

නීතියේ හිඩැසකින් ලංකාවට පැමිණි ” කුණු “

එක්සත් රාජධානියේ සිට ශ්‍රී  ලංකාවට ආනයනය කර කොළඹ වරායේ සහ කටුනායක හේලිස් ෆ්‍රී සෝන් සමාගම් පරිශ්‍රයේ  රඳවා ඇති අපද්‍රව්‍ය  බහාලුම්  මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම  අපද්‍රව්‍ය ආනයනය කිරිම සම්බන්ධයෙන් වගකිව යුත්තන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි. ආන්දෝලනයට තුඩු දෙන මෙම අපද්‍රව්‍ය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2018 වර්ෂයේ  මාර්තු දක්වා අතර කාලය […]

පෝර්ට් සිටි වැනි කෘතීම නගරයක මළ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැටළුවක්

දැවැන්ත පාරිසරික ප‍්‍රශ්න ද, සාගර ජෛව ප‍්‍රජාවට සිදුවන වන බලපෑම් ද, ධිවර රැකියාවට එරෙහි ප‍්‍රශ්න ද ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් චීන ව්‍යාපෘතියක් වන පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඇරඹිමත් සමග මතුවිය.මෙි වන විට එම ව්‍යාපෘති⁣ය මගින් සිදුකරන ගල් හා වැලි දමා භුමිය ගොඩකිරීමේ කටයුතු අවසන් බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් තවමත් මෙහි විසඳා ගැනිමට නොහැකි පාරිසරික ගැටළු බෙහෝය.මේ […]

නිරාගමික රාජ්‍යය

නිරාගමික රාජ්‍යයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ ආගම හෝ ආගම නොවන දෙය (Irreligion) යන දෙකින් එකකට හෝ සහයෝගය නොදක්වන රාජ්‍යයකි. ආගම සම්බන්ධ කටයුතුවල දී රාජ්‍ය සම්පූර්ණයෙන් ම නිශ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිරාගමික රාජ්‍යයක ලක්ෂණයකි. එසේම, ආගමට එල්ල වන ප්‍රහාර, ආගම් ප්‍රතික්ෂේප කිරීමට ආදිය සහයෝගය නොදැක්වීම ද නිරාගමික රාජ්‍යයක ලක්ෂණයක් වේ. නිරාගමික රාජ්‍යයක් විසින් තමන්ගේ සියලු පුරවැසියන් කුමන […]

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි – නලින් ද සිල්වා

පූජිත ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධව නඩු පවරලා. ඒ ගැන නඩුව ඉවරවන තුරු කතා කරන්න බැහැ. එහෙත් මේ නඩුව මෙසේ පැවරෙන්නේ දේශපාලන කුලල් කා ගැනීම නිසා. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුව (මෙයට ඊනියා යන පදය එක් කරන්නේ ඇයි ද යන්න කලින් ලිපියක කියා ඇති) පත් නොකරන්න මේ නඩු පැවරෙන එකක් නැහැ. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති […]

Airtel offers unlimited voice calls for Rs 98

In a move that is set to revolutionize the telecom industry, Airtel Lanka has introduced a new product offering unlimited voice calls. With a price point of Rs 98, many industry analysts see this as something that will create real traction among telecom consumers. Positioned as ‘the Katha Bus,’ the new product will further simplify […]