බානගල උපතිස්ස හිමියෝ ඉංදියාවේ රයිසිනා ගෝලීය සමුළුව අමතයි.

ඉංදීය විදේශ කටයුතු අමාත්‍යංශය, Observer Research Foundation ආයතනය එක්ව සංවිධානය කළ පස්වන රයිසිනා ගෝලීය කතිකාව සමුළුව (Raisina Dialogue – 2020) පසුගිය දා (16) නවදිල්ලි නුවර දි පැවැත්වුණි. රටවල් සියයක (100) හත්සියයකට ආසන්න (700) ප්‍රධාන  නායකයන්,දේශපාලනඥයන්, විද්වතුන්,මාධ්‍යවේදින්,විෂයානුබද්ධ බුද්ධිමතුන් සහභාගි වූ මෙම සමුළුව ඉංදීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම සමුළුවේ පැවති ප්‍රධාන සැසි පහකි. […]

ඉංදියාවේ බෞද්ධ සිද්ධස්ථානයන් හි විස්තර පුවරු සිංහල භාෂාවෙන් ප්‍රදර්ශනය කිරීම සාංචි පුද බිමෙන් ඇරඹේ

ඉංදියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන  ඉපැරණි  බෞද්ධ සිද්ධස්ථානයන් හි නාම පුවරු සහ විස්තර පුවරු සිංහල භාෂාවෙන් ද ප්‍රදර්ශනය කිරීමට  ඉංදීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය තීරණය කරයි.මෙතෙක් එම පුවරු පැවතියේ හින්දි සහ ඉංග්‍රීසි භාෂාවන් ගෙන් පමණි. ඒ අනුව බුද්ධගයාව, කුෂිනාරා,වරනාසි,ඇතුළු ලාංකික බැතිමතුන් බහුලව පැමිණෙ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයන් හි නාම සහ විස්තර පුවරු සිංහල […]

ජාතික ගුවන් විදුලියේ ඉල් පෝ දා පූජා සදහම් වන්දනාව සජීව විකාශය දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිට.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වන පෝ දා පූජා සදහම් වන්දනාව  සජීව විකාශය මෙවර ගෙන එන්නේ දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිටයි. සාංචි – චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි විදිසා, සාංචි, බෝපාල් යන ප්‍රදේශවල සහ ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙම ඉල් […]

මහාබෝධි අග්‍රශ්‍රාවක ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය 2019 ඔක්. 12 සහ 13 සපුගස්කන්ද අබේසේකරාරාමයේ දි

යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනමට වසර 40 සපිරීම නිමිත්තෙන් මරදාන අග්‍රශ්‍රාවක මහ විහාරයේ වැඩ සිටි අග්‍රශ්‍රාවක ධාතුන්වහන්සේලා සපුගස්කන්ද අබේසේකරාරාමයේ දි (යොෂීඩා ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේ) 2019 ඔක්. 12 සෙනසුරාදා සහ 13 පෝ දින බැතිමතුන්ට වැදපුදා ගැනීමට කටයුතු සලසා ඇතැයි යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පවසයි . යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පිහිටුවීමටත් , එය සංවර්ධනය කිරීමටත් […]

“ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය ජනගත කිරීම

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ විසින් රචනා කරන ලද “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය ජනගත කිරීඅ සැප්තැම්බර් මස 2 වන සඳුදා දින ප.ව. 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ. එහිදී අධිනීතීඥ එච්. ඒ. සෝමරතන මහතා, වික්ටර් අයිවන් මහතා සහ දර්ශන අශෝක කුමාර මහතා විසින් දේශන සිදු කරනු ලබයි.

easter

පාස්කු ඉරු දින ප්‍රහාරයට අද(21)ට මාසයයි

දිවයිනේ කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්තාන තුනක් ඇතුළු කොළඹ තරු පහේ හෝටල් 3කට එල්ල කල ත්‍රස්ථ ප්‍රහාරයට අද(21) ට මාසයක් ගත වී ඇත. ජාතික තව්හිද් ජමාද් සංවිධානය විසින් මෙම ප්‍රහාර වලට වගකිව යුතු බවට අනාවරණය වී ඇත. මෙම ප්‍රහාරයට ගොදුරු වී දෙස් විදෙස් 300කට අධික පිරිසක් මිය ගිය අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකය. මෙම […]

The Japanese Day for 2019 organized by the LNBTI

The Japanese Day for 2019 organized by the LNBTI was a tasteful riot of color, creativity and cultural veracity. Held on Friday, 5th April, 2019 at the LNBTI premises, the event drew a large crowd, many from schools and there was a palpable air of excitement. School children from around the country were present with […]

Travel Talk opens WATER GARDEN CAFÉ Restaurant- MC CALLUM LOCK GATE

Sri Lankan Destination management company Travel Talk opened its first restaurant venture on 14th February with a bash to treat lovers on the Valentin’s day along with a large group of tourists from France. The restaurant is billed to be the latest attraction in Colombo which offers gamut of food and a location to relax, […]

Terror in Las Vegas: 50+ DEAD

No less than 58 individuals were killed and more than 515 harmed at the Route 91 country music occasion close to the Mandalay Bay Hotel and Casino. Las Vegas Police Department affirmed that two on furlough cops were among those executed. No less than two on-duty officers were also harmed. One was in a steady […]

මරණයෙන් නිමාවන “Blue Whale Game” එක ගැන ඇත්ත කතාව.

මේ ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු විශේෂයෙන් ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයකම විශේෂ කතා බහට ලක් වෙන මාතෘකාව වෙලා තියෙනවා. මොකද මේ ක්‍රිඩාවේ අවසාන වන්නේ සිදිවි හානි කරගැනීමෙන් නිසා. මේ ක්‍රිඩාව 2013 දී රුසියාවේ දී ආරම්භ කරල තියෙන්නේ. මෙහි පළවෙනි සිය දිවි හානි කරගැනීම වාර්ථාවන්නේ 2015 දී. මෙම ක්‍රිඩාවේ නිර්මාතෘ වන්නේ “Philipp Budeikin” යන මනො විද්‍යා […]