ප්‍රීතිගේ අලුත්ම ෆොටෝ ටිකක් බලන්න කැමතිද ?

ප්‍රීති විජේසිංහ යනු මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන “තිත්ත ඇත්ත” සිනමා පටයේ සුවිශේෂී චරිතයකට පණපොවන නැගී එන රංගන ශිල්පිනියකි.  ඇගේ අලුත්ම ජයාරූප පෙලකින් මෙවර අපගේ වෙබ් අඩවිය වර්ණවත් වේ.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.